මාතලේ
මා/සුජාතා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024 වර්ෂයේ 03 වන මස 31 වන දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය.
මා/සුජාතා බාලිකා විද්‍යාලයේ වාර්ෂික (2024) මහ සභා රැස්වීම මාර්තු මස 18 වන දින විදුහලපතිතුමියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රදාන ශාලාවේදී පැවැත්වේ.
මා/සුජාතා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024 වර්ෂයේ 03 වන මස 31 වන දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනි.