වාර්ෂික ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

A.J.M.I ජයසුන්දර

නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පනිවුඩය බෞද්ධ කාන්තා පාසැලක් වන මා /සුජාතා බාලිකා විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස ආරම්භ කරනු ලබන නව නිල වෙබ් අඩවියට මුලින්ම සුබ පතමි. සුජාතා දියණියන් ඔවුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල විශිෂ්ට ජයග්‍රහණ සමඟ ලොව පුරා බොහෝ ප්‍රමුඛ පෙළේ පාසල් සහ ආයතනවල ඉදිරියෙන් සිටීම මහත් ආඩම්බරයෙකි. තවදුරටත් මෙහි ඉගෙනුම ලබන දියණියන්ට පරිපූර්ණ අධ්‍යාපන අවස්ථා උරුම කර දීම පාසලේ අපේක්ෂාවයි.
 

A.J.M.I ජයසුන්දර
නියෝජ්‍ය විදුහල්පති
මා /සුජාතා බාලිකා විද්‍යාලය .