මාතලේ
මා/සුජාතා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024 වර්ෂයේ 03 වන මස 31 වන දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිත ය.
ලිපිනය : සුජාතා බාලිකා විද්‍යාලය ,කූඹියන්ගොඩ, මාතලේ
දුරකථන අංකය : +94 123 4567
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : sujathabmv.schweb.lk