| පාසල ආරම්භ වූ වර්ෂය | 1905 |
|---|---|
| පාසල රජයට පවරා ගත් වර්ෂය | 1907 |
| මුල්ම ගුරුවරයා | B.A පිංහාමි |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 23277 |
| සංගණන අංකය | 04187 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | පර්චස් 82 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මාතලේ |
| කලාපය | මාතලේ |
| කොට්ඨාසය | මාතලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතලේ |
| ග්‍රාම සේවක වසම | කූඹියන්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | E 348 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2024 වනවිට මුළු ශීෂ්‍ය ගණන | 874 |
| 2024 වනවිට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |






