වාර්ෂික ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide

 

 

නමදිමු හදපිරි බැති තබුරි                          න් 
පුදදෙමු හුදූ විදු මිණි පඬුරි                         න් 
බිහිකළ හෙළ විරු දරු දැරිය                     න් 
පොබ කල සුරු විරු පඬි වරිය                   න් //

විදුහල් මව්නි අපේ - ඔබමය කිරුල අපේ //
ඔබ යස දෙස රැස - ඔබ යහ ගුණ රැස
ඔබ කිතු දස දෙස පැතිරේවා //

රට දැය වැඩුමට - යහ ගුණ පිරුමට 
දරු කැල හුරුකොට - වොරැදෙවා 
සුජාතා බාලිකා මහා විදුහල් 
මව්නි  දිනේ සැම කල්....//