වාර්ෂික ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide

විදුහල්පති පණිවිඩය

E.D.K පොන්නප්පෙරුම

වසර 129 කට උරුමකම් කියන මා/සුජාතා බාලිකා විද්‍යාලීය නිල වෙබ් අඩවියට මුලින්ම මා සුභ පාර්තනා කරමි. 
මෙම පාසල මාතෘ භුමියට දායාද කර ඇත්තේ ගැබුරු මුල් බැසගත් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මන උගත් , මනා විනයගරුක බහුවිවිද කාන්තාවයන්ය.පාසල් ශිෂ්‍යාවන් 875 ක පමණද ගුරු මණ්ඩලයේ 40 ක පමණද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 05 පමණක් සිටින මධ්‍යම පලාතේ දිදුලන පාසලක් ලෙස සුජාතාව යලි යලිත් ඉහලට ඔසවා තැබිම මාගේ අරමුනයි.

E.D.K පොන්නප්පෙරුම
විදුහල්පති
මා/සුජාතා බාලිකා විදුහල.