WhatsAppImage2024-03-05at90844AM.jpeg
slider-sample-11300x600.jpeg
whatsapp-image-2024-03-18-at-200245.jpeg
WhatsAppImage2024-03-05at90848AM1.jpeg
slider-sample-11300x600.jpeg
WhatsAppImage2024-03-05at90849AM1.jpeg
WhatsAppImage2024-03-05at90842AM.jpeg
WhatsAppImage2024-03-05at90843AM1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඓතිහාසික මාතලේ පුරයට කිලෝමීටර් තුනක් පමණ දුරින් මාතලේ මහනුවර මාර්ගයේ කූඹියන්ගොඩ ග්‍රාමයේ නිසංසල පරිසරයක සුජාතා බාලිකා විදුහල පිහිටා ඇත. නිසංසල පරිසරය වඩාත් ඔප මට්ටම් වන්නේ පාසල් භූමියට උතුර දෙසින් ගලායන කුඩා දිය පහරත් වෙල්යාත් නිසාය. මාතලේ සිට මා / සුජාතා බාලිකා විදුහලට පැමිණෙන්නෙකුට කූඹියන්ගොඩ හරහා මාතලේ මහනුවර මාර්ගයේ යන වාහනයක පැමිණිය හැකිය.එසේ පැමිණ කූඹියන්ගොඩ උප තැපැල් කාර්යාලය පසුකර මද දුරක් ගිය පසු මා/සුජාතා බාලිකා විදුහල හමුවේ.

''නැණ ගුණ දම් වලින් පෝෂණය වූ කුසලතා ඔප් නංවාගත් දියණියන්''

දැක්ම

සහ

මෙහෙවර

''ජාතික පොදු අරමුණු ඉටු කරමින් ඉටු අනාගත අභියෝග ජයගත හැකි නිපුනතා වලින් පිරිපුන් විනය ගරුක දිරිය දියණියන් දේශයට දායාද කිරීම ''

දැක්ම

සහ

මෙහෙවර

''නැණ ගුණ දම් වලින් පෝෂණය වූ කුසලතා ඔප් නංවාගත් දියණියන්''

''ජාතික පොදු අරමුණු ඉටු කරමින් ඉටු අනාගත අභියෝග ජයගත හැකි නිපුනතා වලින් පිරිපුන් විනය ගරුක දිරිය දියණියන් දේශයට දායාද කිරීම ''

වාර්ෂික ක්‍රීඩා උත්සවය - 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සුජාතා බාලිකා විද්‍යාලය