වාර්ෂික ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide

PARLIMENT OF SUJATHIAN

සුජාතා බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව  පාසලට මහගු කාර්යාභාරයක් ඉටු කරයි. නිදුසනක් ලෙස පන්ති කාමරවලින් පිටවීම සදහා භාවිතා කරන අවසර පත් සැකසීම වැනි කාර්යන් රැසක් ඉටු කරයි.